tag:blogger.com,1999:blog-2089518135281488738.post2351984830423060860..comments2016-11-10T01:10:11.133+06:00Comments on ..තරු අහස..: පියාණනි නුඹ නැතිවුන දාකට.....!තරු අහසhttp://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-2089518135281488738.post-30551984840654598892011-03-25T12:28:20.327+06:002011-03-25T12:28:20.327+06:00මොකද යාළු දැන් ලියන්නැත්හේ. තරු අහස හිස් වෙවී. ඉක්...මොකද යාළු දැන් ලියන්නැත්හේ. තරු අහස හිස් වෙවී. ඉක්මනට අලුත් post එකක් දාන්නayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-8692802231568270072011-02-20T11:22:14.318+06:002011-02-20T11:22:14.318+06:00ජිවිතෙදි ගොඩක් අපි ආදරේ කරන අයව අපෙන් ඇත් කරනවා......ජිවිතෙදි ගොඩක් අපි ආදරේ කරන අයව අපෙන් ඇත් කරනවා...
එක ලොක සොබාවය.. එවට මුන දේන්න පුරුදු වෙන්න වෙනවා අපිට...අසීමිත සෙනෙහසක් පිය සෙනෙහස...
මෙ පොස්ට් 1ක කියවපුවාම මටත මගෙ තාත්තාව මතක් වුණා..
ගොඩාක් ලස්සන දුක හිතෙන පොස්ට් 1ක්... :-)Anonymoushttps://www.blogger.com/profile/04361730534420587035noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-69870360689193786252011-02-04T19:59:51.022+06:002011-02-04T19:59:51.022+06:00තාත්තෙක්ගේ ආදරය එ විදිහටම කවි කරලා තියනවා සහෝ..ඇත්...තාත්තෙක්ගේ ආදරය එ විදිහටම කවි කරලා තියනවා සහෝ..ඇත්තටම ලස්සනයි.Lahiru Siriwardhanahttps://www.blogger.com/profile/06455064560041241466noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-32964083998028489312011-01-27T21:26:05.630+06:002011-01-27T21:26:05.630+06:00බොහොම අගෙයි සහොදරයා.....හේතුව මෙකයි කියන්න බැ මට හ...බොහොම අගෙයි සහොදරයා.....හේතුව මෙකයි කියන්න බැ මට හරියටම, කියවගෙන පහලට එද්දි බොහොම තදින් මට මෙක ෆිල් උනා .... එකයි නිර්මාණයෙ වටිනාකම. දුක් නොවන්න මිතුර, තව තවත් මෙ සමාජයට යහපතක් වන කටයුතු කරන්න..., එයයි ඔබට කල හැකි උතුම්ම උපහාරය එ අසීමිත පිය සෙනෙහසට...සිරි කොලුවාhttps://www.blogger.com/profile/03214805226981423440noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-32189372659449796512010-12-30T19:21:16.132+06:002010-12-30T19:21:16.132+06:00මටත් අප්පච්චි මතක් උනා.ඔයා ලස්සනට ලියල.මටත් අප්පච්චි මතක් උනා.ඔයා ලස්සනට ලියල.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-74622596992445236862010-12-25T23:19:59.216+06:002010-12-25T23:19:59.216+06:00යාළුවෝ ඔක්කොටම ස්තුතියි...වෙන වෙනම කමෙන්ට් කරන්න ම...යාළුවෝ ඔක්කොටම ස්තුතියි...වෙන වෙනම කමෙන්ට් කරන්න මට බෑ.ඔයාලා තමයි මෙහෙම ලියන්න මට ශක්තික් වෙන්නෙ හැමදාම..ඒකට ගොඩක්ම ස්තුතියි..තරු අහසhttps://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-41674988705050856442010-12-24T15:51:45.994+06:002010-12-24T15:51:45.994+06:00ඔයා මේක ලස්සනට ලියල තියෙනවා තරූ
ගොඩක් දුක හිතෙනවා....ඔයා මේක ලස්සනට ලියල තියෙනවා තරූ
ගොඩක් දුක හිතෙනවා............-නිසා-https://www.blogger.com/profile/04911981013121891973noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-56230175044735897122010-12-22T15:08:57.076+06:002010-12-22T15:08:57.076+06:00නියම පදපෙල..නමුත මටනම් ...දාරගන්න අමරුයි..නියම පදපෙල..නමුත මටනම් ...දාරගන්න අමරුයි..ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-20693795720616958392010-12-20T11:59:02.696+06:002010-12-20T11:59:02.696+06:00ඇත්ත යාළු. තාත්තෙක්ගේ තියෙන්නේ නිහඬ පුදුම ආදරයක්නේ...ඇත්ත යාළු. තාත්තෙක්ගේ තියෙන්නේ නිහඬ පුදුම ආදරයක්නේ..ayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-64610266079134521062010-12-15T19:18:00.325+06:002010-12-15T19:18:00.325+06:00කතාව නම් ඇත්ත සහෝ !!!! අප්පච්චි කෙනෙකුගේ අගය අපට ම...කතාව නම් ඇත්ත සහෝ !!!! අප්පච්චි කෙනෙකුගේ අගය අපට මෙතකැයි කියලා නිම කරන්න බෑ. අම්මලා වගේ නෙමෙයි අප්පච්චිලාගේ ආදරය ගුප්තයි. එයාලා අපටත් නොදැනී අපට ආදරය කරන්නේ. අපිට ඉතින් පිටට පේන්නේ අප්පච්චි හරිම වසයි කියලා. නමුත් එයාලගේ හිතේ එහෙම වස පාටක් නෑ

බොහොම පිං !!!! සහෝදරයා අප්පච්චිලාගෙ වටිනාකම මතු කරලා ගත්ත එකට !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-92022680426587252092010-12-15T13:48:25.219+06:002010-12-15T13:48:25.219+06:00දුක් සීන් එකක් වුනත් ලස්සනය ලියලා තියේනවා අපිටත් ු...දුක් සීන් එකක් වුනත් ලස්සනය ලියලා තියේනවා අපිටත් ුක දැනේන විදියට...!!සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-67071270990593902542010-12-14T21:00:57.083+06:002010-12-14T21:00:57.083+06:00මට ගොඩක් දුකයි....තාත්තා දුක් වින්දා ඇති....මම කවද...මට ගොඩක් දුකයි....තාත්තා දුක් වින්දා ඇති....මම කවදක හරි ඔයාව සතුටින් තියනව මගෙ රත්තරන් තාත්තේ....සත්තකින්මchathuplzhttps://www.blogger.com/profile/05898671781123837780noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-36334825857896283122010-12-14T19:58:30.318+06:002010-12-14T19:58:30.318+06:00මොනා කියන්නද මචෝ .. මගේ තාත්ත නම් මගේම කරුමේට මට න...මොනා කියන්නද මචෝ .. මගේ තාත්ත නම් මගේම කරුමේට මට නැති උනානෙව !

ඔය ගැන මට වචන එන්නේ නෑ බං ..මම වගේ පවුකාරයෙක් නෙවෙයි උඹ ..උඹේ තාත්තා හැම බවයකම උඹේම වෙන්න්න ඕන ..

ජයවේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-43592069522968709722010-12-14T17:30:58.087+06:002010-12-14T17:30:58.087+06:00නුඹට වාගෙම මටත් අහිමි
පිය සෙනෙහෙ නම් මේ බවේ
ඇසේ කඳ...නුඹට වාගෙම මටත් අහිමි
පිය සෙනෙහෙ නම් මේ බවේ
ඇසේ කඳුළැළි අළුත් වූවා
කියවලා නුඹෙ දුක පොතේ... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-40765499390603258852010-12-14T13:19:26.600+06:002010-12-14T13:19:26.600+06:00හරිම ලස්සනයි මචං. මට වෙන කියන්න දේවල් ඕනේ තරම්, ඒත...හරිම ලස්සනයි මචං. මට වෙන කියන්න දේවල් ඕනේ තරම්, ඒත් මේ තරම් හොඳට කියන්න බෑ. නියමයි, උපරිමයි.

තාත්තා කෙනෙක්ගේ සෙනෙහස පරද්දන්න අම්මා කෙනෙකුට පුළුවන් කියලා හිතන්නේ නෑ. තාත්තල සැරයි තමා, ඒ තමන්ගේ දරුවට තියෙන ආදරේ නිසා.Anonymousnoreply@blogger.com