tag:blogger.com,1999:blog-2089518135281488738.post2413864946410360121..comments2016-11-10T01:10:11.133+06:00Comments on ..තරු අහස..: නිකැළැල් බව ලේ බිඳකින් මනින්නට හැකිදෝ...තරු අහසhttp://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-2089518135281488738.post-10237931166936207072016-11-10T01:10:11.133+06:002016-11-10T01:10:11.133+06:00කියන්න වචන නෑ මගේ ඇස් දෙකටත් කදුලක් අවා කොහෙන්ද මන...කියන්න වචන නෑ මගේ ඇස් දෙකටත් කදුලක් අවා කොහෙන්ද මන්දා මටම හිතා ගන්න බෑ
මේ වගේ post දන්න තව ලස්සනයි @-}--@-}--@-}--@-}--@-}--:-)Anonymoushttps://www.blogger.com/profile/06770365911968908004noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-33956325167678286032011-05-24T14:57:38.292+06:002011-05-24T14:57:38.292+06:00godaaaaaaaaaaaaaaak lassanai yaluweee....godaaaaaaaaaaaaaaak lassanai yaluweee....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-41216387373528963792010-12-24T03:25:12.068+06:002010-12-24T03:25:12.068+06:00niceniceinonoreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-45868568270555977502010-12-24T03:24:02.108+06:002010-12-24T03:24:02.108+06:00niceniceAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-73655554667381778142010-12-22T23:42:02.779+06:002010-12-22T23:42:02.779+06:00harima lassanai...me wage uthum pirimi thamai inna...harima lassanai...me wage uthum pirimi thamai innawa kiyala ahannath sathutui...dinunoreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-43297112298817775972010-12-06T17:20:58.846+06:002010-12-06T17:20:58.846+06:00කීමට දෙයක් නැහැ.................. හිතා ගන්නත් බැහැ...කීමට දෙයක් නැහැ.................. හිතා ගන්නත් බැහැ....... ඒක නිසා මෙහෙම යන්නම්RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-57018154032229766602010-12-06T13:09:54.799+06:002010-12-06T13:09:54.799+06:00ඉන්නවා කාව්යයා..ඒත් හරි අඩු වෙන්න පුළුවන්.හැමෝම එ...ඉන්නවා කාව්යයා..ඒත් හරි අඩු වෙන්න පුළුවන්.හැමෝම එක වගේ නෙමෙයි නේද..?තරු අහසhttps://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-23517915448270261782010-12-06T12:58:22.298+06:002010-12-06T12:58:22.298+06:00ඇත්තටම ලස්සනයි ඒත් මෙහෙම දේවල් මන් කියවලා තියෙන්නෙ...ඇත්තටම ලස්සනයි ඒත් මෙහෙම දේවල් මන් කියවලා තියෙන්නෙ නවකතා වල විතරයි...මේ වගේ උතුම් හිත් තියෙන පිරිමි ඇත්තටම ඉන්නවා කියලා අහන්න ලැබෙන එකත් වාසනාවක්....kaawyanoreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-23628935030405354382010-12-04T21:18:49.662+06:002010-12-04T21:18:49.662+06:00@ නසරාණියා ....
"වන සිවුපාවුන් වැනි මිනිසුන්...@ නසරාණියා ....

"වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද.. දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..".ඇත්ත යාළු..ඒත් ඉතා සීමිතයි..

@ wath...

"නෝ කමෙන්ට්ස්......."..ම්..ඔන්න එහෙනම් මාත් "නෝ කමෙන්ට්ස්........"

@ හිස් අහස...

සමාවෙන්න සඳරු..ආයෙ කවදාවත්ම නෑ..

@ Ranga...

එහෙම හිතන්න එපා යාළුවා..ඔයාට මීට වඩා හොඳට තරු අහසhttps://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-3446819694302030692010-12-04T19:14:18.336+06:002010-12-04T19:14:18.336+06:00හරිම අපූරුයි යාළුහරිම අපූරුයි යාළුayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-4860510521257802362010-12-04T14:24:22.483+06:002010-12-04T14:24:22.483+06:00පළවෙනිවතාවට මේ පැත්තට ගොඩ බැස්සේ මම හිතන්නේ මම
මු...පළවෙනිවතාවට මේ පැත්තට ගොඩ බැස්සේ මම හිතන්නේ මම
මුලින්ම බාගයක් කියවලා කතාව දිග වැඩී කියලා අතරමැද නතරකරා
ඒත් බ්ලොග් එකෙන් ගියේ නැ
ආයෙමත් කියවන්න හිතුනා
සත්තකයී අහිංසකී ගේ ඇස් වලටටහ් කදුලක් ආවා
ජිවිතේ මේ වගේ හිතන පතන මිනිස්සු තවත් අපි අතර ඉන්නවද කියලා හිතේනවා
සත්තකින්ම ආදරේ හිතන සටහනක්
ඒ අහිංසක කෙල්ල කොයිතරම් වාසනාවන්තද?අහිංසකිhttps://www.blogger.com/profile/18283583256328756119noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-61947712029813618702010-12-04T13:47:08.126+06:002010-12-04T13:47:08.126+06:00නියමයි සහෝ. පිවිතුරු බව හොයන්නේ තව කිහිප දෙනෙකුගේ ...නියමයි සහෝ. පිවිතුරු බව හොයන්නේ තව කිහිප දෙනෙකුගේ පිවිතුරුකම් නැති කරලා නම් ඒක මහා අපරාදයක්. කොහොම උනත් ලස්සනට ලියලා තියෙනවා.

පිවිතුරු කමට වඩා ඒ ගෑනු ලමයගේ ආදරේ වටින්නේ නැද්ද ? අනික කොහොමද ලේ පැල්ලමකින් පිවිතුරු බව මනින්නේ ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-8871225741962672332010-12-04T13:06:18.592+06:002010-12-04T13:06:18.592+06:00දුක කියන්නේ ඔය දේ මනින්න මුලික වෙලා කටයුතු කරන්නේ ...දුක කියන්නේ ඔය දේ මනින්න මුලික වෙලා කටයුතු කරන්නේ තවත් ගැහිණියක්ම වීම.
මෙච්චර දියුණුයයි කියන සමාජයේ ඔය වගේ දේවල් තාම තියෙනවානේ.

ඕක සංකෘතික අංගයක්ද ?විත්තිhttps://www.blogger.com/profile/06932111611800686954noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-54256274425484538572010-12-04T09:59:49.504+06:002010-12-04T09:59:49.504+06:00මචං මම කවද හරි ලියන්න හිතාගෙන හිටපු දෙයක් උඹ ලියල ...මචං මම කවද හරි ලියන්න හිතාගෙන හිටපු දෙයක් උඹ ලියල තියෙන්නෙ. ඒත් මම මේක ගැන ලියන්නෙ නැත්තෙ උඹ මට ලියන්න දෙයක් ඉතුරු කරල නැති නිසා. අති විෂිශ්ටයි.රංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-11081489896856892572010-12-04T01:48:43.562+06:002010-12-04T01:48:43.562+06:00මට පුංචි සෑර් කියන්ඩ එපා මචෝ චාටර්නේ !!
ජයවේවා !!...මට පුංචි සෑර් කියන්ඩ එපා මචෝ චාටර්නේ !!

ජයවේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-83691874870242627192010-12-03T13:41:47.274+06:002010-12-03T13:41:47.274+06:00නෝ කමෙන්ට්ස්........
අපරාදේ ඔයා නොලිය හිටිය නම්.....නෝ කමෙන්ට්ස්........

අපරාදේ ඔයා නොලිය හිටිය නම්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-31220901654875417682010-12-02T20:04:05.777+06:002010-12-02T20:04:05.777+06:00අම්මප ලොක්කා මම නසරාණියා තමයි. ඒත් කවද හරි මටත් ඕක...අම්මප ලොක්කා මම නසරාණියා තමයි. ඒත් කවද හරි මටත් ඕක උනොත් මමත් කරන්න හිතාගෙන හිටියෙ ඕකම තමයි. මෙහෙම මිනිස්සු ඉන්න ලෝකෙක ජීවත්වෙන එක බුදු ආතල් වැඩක්. ඒ කෙල්ල එදායින් පස්සෙ ජීවිතේටත් වඩා ආදරේ කරනවා.

කතාව පට්ට..

නසරාණියගෙ ඇහේ කඳුලු..

ඒත් හිතේ සතුට වාන් දානවා..

"වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද.. දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.."නසරාණියා..https://www.blogger.com/profile/02692121807663897971noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-91177021742621114662010-12-02T19:35:22.825+06:002010-12-02T19:35:22.825+06:00මට සතුටුයි උතුම් හදවතක් තියෙන මගේ යාළුවො ගැන.
@ ෴...මට සතුටුයි උතුම් හදවතක් තියෙන මගේ යාළුවො ගැන.

@ ෴ හසියා ෴

මම දන්නවා හසියට තියෙන්නෙ ලස්සන හදවතක් කියලා..සංවේදී හිතකට විතරයි ලොකෙ ලස්සන දකින්න පුළුවනි.අපේ හසියට ඒක පුළුවන් බව මම දන්නවා.

@ හිස් අහස...

ගොඩක් ස්තුතියි පුංචි සර්...රිදුනත් මොනා කරන්නද සහෝ..ආදරේ තියෙන තැන සතුට..ඒක මමත් පිළිගන්නවා.

@ Jeew...

ඒක ඇත්ත අයියේ..ඒත් ඒක දැන් තරු අහසhttps://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-33247473377286192802010-12-02T17:51:57.734+06:002010-12-02T17:51:57.734+06:00සිහි නෑ සහෝ....ඔයාගේ කතාව නම්....
මේ වගේ තත්වෙකට ...සිහි නෑ සහෝ....ඔයාගේ කතාව නම්....

මේ වගේ තත්වෙකට මුහුණ දෙන්න තරම් හිත ශක්තිමත් කර ගත්ත ගැණු ළමයටත් වඩා, තමන්ගේම අතේ කැපුමකින් තමන්ගේ ආදරේ පිවිතුරු බව මුළු ලෝකෙටම කියන ගමන්
".....මට මගේ මැණික විශ්වාසයි.අඬන්නෙපා පැටියො......." කියල තමන්ගේ ආදරේ සනසන්න තරම් උතුම් හිත් තියෙන කොල්ලොත් මේ නපුරු සමාජයේම ඉන්නවා කියන එක ලෝකෙටම රහසක් නෙමෙයි.එත් මේ සමාජය ඔවුන්ව හංවඩු ගහන්නේ කොන්ද පණmhasanthahttps://www.blogger.com/profile/01145964823884383974noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-3358405523713110052010-12-02T14:28:43.436+06:002010-12-02T14:28:43.436+06:00මහත්තයෝ උඹ නියමෙට ලියලා තියෙනවා.
මේ කේස් එකට ගිය...මහත්තයෝ උඹ නියමෙට ලියලා තියෙනවා.

මේ කේස් එකට ගිය අවුරුද්දේ මගේ හොඳම යාළුවෙක් මුහුන දුන්නා. මිනිහාත් අන්තිමට කලේ උඹේ කතාවේ අන්තිමට කරපු වැඩේම තමා. ඒත් ඒ කැදැල්ලේ ආදරේ අඩුවක් නෑ අදටත්. දැන් චූටි පැටියෙක් හම්බුවෙන්නත් ඉන්නවා.

නියම පෝස්ට් එකක් මචං. සුපිරි... අනිත් මිනිස්සු හිතනවට වැඩිය ගොඩක් එහාට හිතලා උඹ ලියලා තියෙනවා. නියමයි සහෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-14790434088646166612010-12-02T10:10:43.198+06:002010-12-02T10:10:43.198+06:00හ්ම්ම් ... කෙල්ලෙකුගෙ පිරිසිදු කම ගැන සාධාරණ අයිති...හ්ම්ම් ... කෙල්ලෙකුගෙ පිරිසිදු කම ගැන සාධාරණ අයිතියක් කිසිම පිරිමියෙකුට නෑ
"සමහරුන්ට මේ පෝස්ට් එකෙන් ටිකක් රිදෙයි". නෑ ගොඩක් රිදෙන අයත් ඉන්නවා
කොහොම හරි මට හුගක් සතුටුයි ..මේ ලෝකෙ පටු විදියට හිතන් නැති ආදරේ ගැන විශ්වාස කරන කීප දෙනෙක් හරි ඉන්න එකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-24672318597529122282010-12-02T02:39:30.796+06:002010-12-02T02:39:30.796+06:00සහතික ඇත්ත. ඔය කෙල්ලන්ගේ සුද්වන්ත කම හොයන පිරිමි ක...සහතික ඇත්ත. ඔය කෙල්ලන්ගේ සුද්වන්ත කම හොයන පිරිමි කී දෙනෙක් අන්ත ජරා විදිහට අසුද්ද වුණ එවුන්ද..?Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-35994296179972411902010-12-01T22:58:39.688+06:002010-12-01T22:58:39.688+06:00නියමයි මචං නියමයි එලටම ලියලා තියනවා උඹේ ලිවීමේ හැක...නියමයි මචං නියමයි එලටම ලියලා තියනවා උඹේ ලිවීමේ හැකියාව උපරිමයි ..සමහරුන්ට මේ පෝස්ට් එකෙන් ටිකක් රිදෙයි. මොනවා උනත් මේ ලියලා තියෙන්නේ සහතික ඇත්ත ..ආදරේ තරම් එහා ගිය තවත් දෙයක් තියනවද ? ආදරේ ඇති තැන සතුට සතුට ඇති තැන හැම දේම ..ඉතින් තව මොනාද ඕන ..?

ජයවේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-78584615153621323302010-12-01T21:42:12.589+06:002010-12-01T21:42:12.589+06:00පෝස්ට් එකනම් අතිවිශිෂ්ඨයි....කියන්න දෙයක් නෑ සහෝ.....පෝස්ට් එකනම් අතිවිශිෂ්ඨයි....කියන්න දෙයක් නෑ සහෝ...නෙතඟ කදුලක් තියේ...දුකටද සතුටටද කියන්න දන්නේ නෑ...
ඒත් උඹේ අදහසට මාත් එක පයින්ම එකඟයි....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.com