tag:blogger.com,1999:blog-2089518135281488738.post2577647885699760352..comments2016-11-10T01:10:11.133+06:00Comments on ..තරු අහස..: නුඹෙ සෙනෙහස සුවඳ දදී දැනුනා මට අම්මේ .....තරු අහසhttp://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-2089518135281488738.post-4713143454556956692010-12-12T10:11:45.025+06:002010-12-12T10:11:45.025+06:00ස්තුතියි මචන්..ඒත් මට මේ කමෙන්ට් එඩිට් කරන්න පුළුන...ස්තුතියි මචන්..ඒත් මට මේ කමෙන්ට් එඩිට් කරන්න පුළුන් තැනක් හොයා ගන්න බැරි වුනා..එහෙම අවස්ථාවක් දීලානෑ වාගේ..ඒක අවුලක් නෑ...තරු අහසhttps://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-3211265426271865252010-12-08T17:13:04.896+06:002010-12-08T17:13:04.896+06:00වැරදීම් වගයක් ඇති ඒ ටික හදපං පුළුවන්නම්. හදිස්සිය ...වැරදීම් වගයක් ඇති ඒ ටික හදපං පුළුවන්නම්. හදිස්සිය නිසා අවුල් වුනා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-60041237411109504532010-12-08T17:11:47.985+06:002010-12-08T17:11:47.985+06:00මම දැනුයි බං දැක්කේ. නවත්තන්නේ නැතිව කියෙව්වා. දැන...මම දැනුයි බං දැක්කේ. නවත්තන්නේ නැතිව කියෙව්වා. දැන් මේ මගේ ඈස් වලට ආපු කඳුළු වලට කරන දේ මම හිතන්න ඔනේ ඊළඟට. ඒක නිසා වැඩිය මුකුත් කියන්න විදියක් නැහැ. උපරිමයි මචං. ඒ කියලා හිකනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-3713344290961083842010-12-08T10:46:09.175+06:002010-12-08T10:46:09.175+06:00@ kaawya...
ස්තුතියි ඔයාට ගොඩක්...මටත් දුකයි ගොඩා...@ kaawya...

ස්තුතියි ඔයාට ගොඩක්...මටත් දුකයි ගොඩා..ක්...

@ RanDil...

ඒක ඇත්ත අක්කා/අයියා...අන්තිමට මටමයි දුක...

@ හිස් අහස...

ඇත්ත සඳරු...මේ ලියලා තියෙන්නෙ නිකම්ම නිකන් පොස්ට් එකක් නෙමෙයි..මේ ඔය හිස් අහසට මගෙන් තරු ටිකක් ඕනිද..?

@ ඉලංදාරියා...

ඉලංදාරි හිතකට කඳුළු එන්නෙ කලාතුරකින්..මටත් එහෙමනෙ...අම්මගෙ ආදරේ හරි සුන්දරයි තරු අහසhttps://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-64987350232909189532010-12-07T23:45:26.144+06:002010-12-07T23:45:26.144+06:00ඇත්තටම යාළු අම්මා ගැන කියලා ඉවරකරන්න බෑ. වෙනස් නොව...ඇත්තටම යාළු අම්මා ගැන කියලා ඉවරකරන්න බෑ. වෙනස් නොවන සදාතනික ආදරය තියෙන්නේ අම්මා ලඟ විතරයි. වෙලාවකට හිතාගන්න බෑ අම්මා කෙනෙක් මෙච්චර පරිත්‍යාගශීලි වෙන්නේ කොහොමද කියලා.ayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-11288935325334619062010-12-06T21:22:14.912+06:002010-12-06T21:22:14.912+06:00අම්මගේ ආදරේට සම කරන්ඩ පුළුවන් ආදරයක් තවත් මේ ලෝකයේ...අම්මගේ ආදරේට සම කරන්ඩ පුළුවන් ආදරයක් තවත් මේ ලෝකයේ නැතුව ඇති...Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-1311117864158552232010-12-06T20:38:39.216+06:002010-12-06T20:38:39.216+06:00dukai..lassanaidukai..lassanaiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-16450738410523507572010-12-06T19:34:07.663+06:002010-12-06T19:34:07.663+06:00කදුළු පිරුනු ඇස් දෙකින් කියෙව්වා..අම්මගේ ආදරේ ගැන ...කදුළු පිරුනු ඇස් දෙකින් කියෙව්වා..අම්මගේ ආදරේ ගැන කියන්න වචන මදි නේදඅකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-17468817389514869042010-12-06T18:03:26.712+06:002010-12-06T18:03:26.712+06:00ඔබ ..
ලස්සනට ලිවත්...
ඔබලියුදේ කියවු...
මගේ දෙනෙත්...ඔබ ..
ලස්සනට ලිවත්...
ඔබලියුදේ කියවු...
මගේ දෙනෙත්....
තෙත් වෙලා...
කදුලෙන් පිරි...

ඔබට ජයපතනවා..ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-49157488245934867542010-12-06T17:29:42.685+06:002010-12-06T17:29:42.685+06:00නියමයි සහෝදරයා නියමයි .. මේ ලෝකේ කවුරු කලාටත් වැඩි...නියමයි සහෝදරයා නියමයි .. මේ ලෝකේ කවුරු කලාටත් වැඩිය ආදරයක් අම්ම අපට දීල තියනවා ..
"අප්පච්ච් යන දවසේ ඇහුනා ඉකිබිඳුම" ඒකනම් මටම කියපු කවියක්ද කොහෙද .. මගේ ජීචිතේට ගොඩක් සමානයි මේ පෝස්ට් එක .තාත්තා නැති මමත් මේ ලියලා තියෙන්නේ නිකම්ම නිකං පෝස්ට් එකක් නෙවේ කියලා හොඳටම දන්නවා ! ලියලා තියන හැටි ලස්සනයි සහෝදරයා ඕනම හිතකට වදිනවා ...ජයවේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-78065516786464752722010-12-06T17:15:03.831+06:002010-12-06T17:15:03.831+06:00කේන්ති ගියාමත් අම්මාට බනින්න එපා මල්ලි....... පව්....කේන්ති ගියාමත් අම්මාට බනින්න එපා මල්ලි....... පව්...RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-29404970452762753152010-12-06T16:01:10.478+06:002010-12-06T16:01:10.478+06:00lassanai ............dukay godaaaaklassanai ............dukay godaaaakkaawyanoreply@blogger.com