tag:blogger.com,1999:blog-2089518135281488738.post6785872928173915709..comments2016-11-10T01:10:11.133+06:00Comments on ..තරු අහස..: අහෝ මේ කුමන අරුතක්ද මිනිසුනේ.....?????තරු අහසhttp://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-2089518135281488738.post-44752410742472019102011-10-27T12:37:23.483+06:002011-10-27T12:37:23.483+06:00http://nishuoc.blogspot.com/2011/09/blog-post.html...http://nishuoc.blogspot.com/2011/09/blog-post.htmlnishuochttps://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-46289199314361050152011-10-27T12:37:15.484+06:002011-10-27T12:37:15.484+06:00හොඳ ලිපියක්!හොඳ ලිපියක්!nishuochttps://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-47355692310866440272010-11-30T13:11:07.117+06:002010-11-30T13:11:07.117+06:00මේක තෙරුම් ගන්නේ නෑති එකයි ප්‍රශ්නේ ....මේක තෙරුම් ගන්නේ නෑති එකයි ප්‍රශ්නේ ....ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-39147436638581034842010-11-29T13:46:10.381+06:002010-11-29T13:46:10.381+06:00ඇත්ත තමා මචෝ උඹ කියලා තියෙන්නේ. දෙවියෝත් මිනිස්සු ...ඇත්ත තමා මචෝ උඹ කියලා තියෙන්නේ. දෙවියෝත් මිනිස්සු කරන වැඩ වලට අනිවා හිනා වෙනවා ඇති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-53946917761748571342010-11-29T10:23:22.848+06:002010-11-29T10:23:22.848+06:00@හිස් අහස -මේ මේ ඔයාට මොනාටද දෙවියො..ආ.ආ..ලස්සන දෙ...@හිස් අහස -මේ මේ ඔයාට මොනාටද දෙවියො..ආ.ආ..ලස්සන දෙව්ලියක් නම් ඉන්නවා කියලා අපිට ආරංචියි..

@෴ හසියා ෴ - එළ....අන්න එහෙම තමා ඉන්න ඕනි හසි අයියා..තරු අහසhttps://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-5222051201853965612010-11-29T00:25:24.616+06:002010-11-29T00:25:24.616+06:00දෙයියන්ට බය වෙන්න එපා බං...
මිනිස්සුන්ගේ කම්මැලි ක...දෙයියන්ට බය වෙන්න එපා බං...
මිනිස්සුන්ගේ කම්මැලි කමට තමයි දෙයියෝ ඉන්නේ....ඇයි ඉතිං ඔක්කොම කරලා දෙනවනේ...(හිතං ඉන්නේ එහෙම....)

පුළුහන්නම් ඔය දෙයියෙක් ඇවිත් හෙට මාව මරන්න කියපන්...අන්න මැරුවොත් මං පිළිගන්නවා දෙයියට වැඩක් පුළුහන් කියලා...

හෙට පෝස්ට් එකක් දාලා යන්නම්කෝ බ්ලොග් එකේ...ඔන්න ඒකේ කමෙන්ට් පබ්ලිෂ් කොරන්න බැරි වුනොත් සදහටම දෙයියා දිනුම්....හසියා ඩෙඩ්....
<br /෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-35161868610113957232010-11-28T23:25:47.204+06:002010-11-28T23:25:47.204+06:00මොනව කියන්නද දෙවියෝ කෝප වෙයිද මන්දා ? ඒත් නොකිය බෑ...මොනව කියන්නද දෙවියෝ කෝප වෙයිද මන්දා ? ඒත් නොකිය බෑ නේ .

ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනෙම නෑ ! දේව බක්තියත් එහෙම තමයි ! යම් ප්‍රමානෙකට තිබුනම ඇති

ජයවේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-87532160563616536942010-11-28T22:55:27.780+06:002010-11-28T22:55:27.780+06:00ගොඩක් ස්තුතියි හසී අයියා..එහෙම වුනා නම් මේ සසර කළක...ගොඩක් ස්තුතියි හසී අයියා..එහෙම වුනා නම් මේ සසර කළකිරෙන්නෙ ඒවා දැකලම තමයි.තරු අහසhttps://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.comtag:blogger.com,1999:blog-2089518135281488738.post-27337241402149807832010-11-28T22:40:36.316+06:002010-11-28T22:40:36.316+06:00අඳුරු කුටිය තුල
දොරගුළු ලාගෙන
ගයන ගීතිකා
යදින යාති...අඳුරු කුටිය තුල
දොරගුළු ලාගෙන
ගයන ගීතිකා
යදින යාතිකා
දෙවියන් හට නෑසේ...
ඒ ඒ දෙවියන් හට නෑසේ...

පාර හදන තැන
පොළව කොටන තැන
ගිණියම් අව්වේ මහ වරුසවේ
දෙවියෝ වැඩ ඉන්නේ
ඒ ඒ දෙවියන් වැඩ ඉන්නේ....

ඔය දේවාල වලට රිංගන හැම එකාගෙම හදවතේ තියෙන සිතුවිළි බැලන්න පුළුහන්නම් ප්‍රොජෙක්ටර් එකක් වගේ දාලා...ආයේ ඉතිං දෙවියෙක් නෙවේ තිරිසනෙක් වත්෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.com