tag:blogger.com,1999:blog-20895181352814887382024-02-21T01:54:27.899+06:00..තරු අහස.."........අමාවක රෑ එළිය නුඹමය........"තරු අහසhttp://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-2089518135281488738.post-29360352232847166662011-06-10T22:24:00.002+06:002011-06-10T22:36:45.396+06:00ලියන්න දෙයකුත් නෑ...හිතේ තියෙන ඒවා ලියන්නත් බෑ...තනි වෙච්ච හිත ලියන්න මට හිතෙන්නෙ නෑ...කොච්චර හොඳ කරත් බැනුම් අහන...කොච්චර දේවල් කරත්..පුංචි වැරැද්දක් වුනාම ඒ ඔක්කොම හොඳ අමතක වෙන...ගොඩක් හිත පෑරෙන්න බනින අය ඉන්න ලෝකයක් මේක...ඒත් මේ හිත සැනසෙනවා...ඒ ඔයාලා ළගදි...කොච්චර බැන්නත් ආයෙම ආදරෙන් කථා කරද්දි ඒ දුක නැති වෙනවා....දන්නවා ඔය හිත් දෙකේ තියෙන ආදරේ මං වෙනුවෙන්...
මං අහලා තිබුනා ගොඩක් අවංක වුනාම..තරු අහසhttp://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.com6tag:blogger.com,1999:blog-2089518135281488738.post-87922184251983599082011-06-08T00:53:00.001+06:002011-06-08T00:54:53.864+06:00සුන්දරයි ඔබ මගේ මතකෙට හෙමින් පිපුණාම....
ඔහේ ඈතට පාවෙන මේ සුළඟ....හෙමිහිට ඈත ඉඳන් අරන් එනවා මගේ පුංචි කුමාරිගෙ සුවඳ...දන්නවද මං මේ සුවඳට කොච්චර ආදරෙයිද කියලා....ඔයාට පුළුවනි නම් ඇවිත් පොඩ්ඩක් කන තියන්න..මගේ මේ හදවතට..ඇහෙයි කාටවත් ඇහෙන්නෙ නැති වෙන්න කියන ආදරේ...මතකයිද අපි හමු වුන ඒ දවස...පුංචි හා පැටියෙක් වගේ දිව්ව ඔයා...මුවැත්තියක් වගේ ඇස් දෙක...ම්..කොහොම කියන්නද නිල් තරු ඇස් දෙක ගැන...ඔය අහිංසක පුංචි හිත...මට තාම මතකයි...ඉර සඳු තරු අහසhttp://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.com8tag:blogger.com,1999:blog-2089518135281488738.post-20595140544412020852011-06-03T23:07:00.000+06:002011-06-03T23:07:48.830+06:00එදා වගේ අදත්...හැමදාම උදේට පුංචි පුංචි කුරුල්ලෝ ලස්සනට සිංදු කියනවා...පුංචි පිච්ච මල් ලස්සනට පිපෙනවා..සේපාලිකා ගහ යට රටා තියන පුංචි සේපාලිකා මල් වලට තේරෙන්නෙ නෑ මම දුකින් කියලා...මම හිනාවෙනවා..සත්තකින්ම හිනා වෙනවා...පුංචි පුංචි හීන අහුරු පිටින් මටත් තියෙනවා පුංචි සමනළයෝ...ඔයා අර ඈතට පියාඹන හැටි දකින කොට මටත් මතක් වෙනවා මගේ පුංචි කාලේ..අම්මිගෙ අතේ එල්ලිලා දුර ඈත ලෝකෙක මාත් පුංචි සමනළයෙක් වෙලා ඉස්කෝලෙ ගියා...තරු අහසhttp://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.com5tag:blogger.com,1999:blog-2089518135281488738.post-23519848304230608602010-12-14T12:48:00.000+06:002010-12-14T12:48:09.598+06:00පියාණනි නුඹ නැතිවුන දාකට.....!දෙනෝ දාහක් යනෙන මග තොටනුඹේ රුව මතු වන තුරා.......අතට ටොපියක් රැගෙන එනකල්හීන පිපුණට සිත් මලේ.......කල්පයක් තව බලා උන්නටඔබ නොඑන මාවත දිගේ.....යන්න ආපසු මතක නෑ මටකඳුළු පිපුණා ඇස් කොනේ....
රනින් සළුපිළි කාසි අතමිටනොවුන දුප්පත් ජීවිතේ....ගියත් හැරදා අපිව තනිකරවැටෙන්නෑ මම කිසි දිනේ....අඳුරු අහසට පුන් සඳක් වීඑළිය දෙනවා තුන් ලොවේ....හතර රියනක නිදන නුඹටත්දැනේවා ඒ රැස් ඉතින්.......
ඔබේ ඉඳුවර තරු අහසhttp://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.com15tag:blogger.com,1999:blog-2089518135281488738.post-25776478856997603522010-12-06T15:30:00.000+06:002010-12-06T15:30:36.214+06:00නුඹෙ සෙනෙහස සුවඳ දදී දැනුනා මට අම්මේ ..... මතකයි එක දවසක්දා මහ හයියෙන් අකුණු ගහ ගහ වහින වෙලාවක තාත්ත අපි දාලා යන්න ගියා.එදා වැස්සටද මන්දා ඔය කඳුළු මට පෙනුනෙ නෑ අම්මේ.පුංචි කාලෙ ඉඳලාම ඔයා උකුළට වෙලා උණුසුමට හිටියා මිසක් මට කොයින්ද අම්මේ ලෝකෙ ගැන කප්පරකට තේරුමක්.ඒත් අද එහෙම නෙමෙයි.හැම දෙයක්ම වෙනස් වෙලා.අම්මිට මතකද දන්නෙ නෑ..මම පොඩිකාලේ තනේ අරවා ගන්න ඔයා කොච්චර ඔයා මහන්සි ගත්තද කියලා.මම අවුරුදු හත අටක්ම නිදාගත්තෙ ඔය පපුවට තරුළු වෙලා.මට එහෙමතරු අහසhttp://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.com12tag:blogger.com,1999:blog-2089518135281488738.post-24138649464103601212010-12-01T20:02:00.001+06:002010-12-01T20:22:22.667+06:00නිකැළැල් බව ලේ බිඳකින් මනින්නට හැකිදෝ... ඈතින් එන සුළඟ දවස තිස්සෙම එහෙ මෙහෙ දුවපු ගතට පුදුම හිතෙන සුවයක් අරන් ඇවිල්ලා ටිකක් වෙලා ළඟ දඟ කරලා ඈතට යන්න ගියා.මගේ උකුළ උඩ හිස තියාගෙන මගේ අතත් තුරුළු කරගෙන මගේ පුංචි කෙල්ල ලොකු කල්පනාවක.මං හෙමින් පාත් වෙලා කෙස් රොදකින් වැහිලා තිබුන චූටි බෙල්ලට දොතොල තිවුවා.අනේ..වැඩි වෙලාවක් යන්න වුනේ නෑ මගේ අතට වැටුණ ඒ නෙතු අග්ගිස්සෙන් කඳුළු බිංඳුවක්.මගේ නෙත් වලටත් තෙත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.ඒ අපේ තරු අහසhttp://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.com24tag:blogger.com,1999:blog-2089518135281488738.post-67858729281739157092010-11-28T20:17:00.001+06:002010-11-28T20:18:15.722+06:00අහෝ මේ කුමන අරුතක්ද මිනිසුනේ.....????? මම කොනකට වී බලා සිටියෙමි.පුංචි පුංචි කහ පාට විදුලි බුබුළු මැද දහ අට රියන් උස බුදු සමිඳු පෙනෙන අපූරුව හිතට ගෙනාවේ කියා ගන්න බැරි තරම් නිරාමිස සතුටක්.ඒ සතුට විඳින ගමන්ම මම බලන් හිටියෙ කඩි ගුලක් තරු අහසhttp://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.com9tag:blogger.com,1999:blog-2089518135281488738.post-55658996635856313032010-11-25T18:22:00.003+06:002010-11-25T23:39:48.620+06:00එදා මෙදා තුර කදුලට විවරව...........එදා මෙදා තුර කදුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ලයේ තලාගිය ස්නේහයේ සුව
සිනා පිරුණු රත් දෙතොල් වසා...
මිලාන වී ගිය - රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැද අවසන් ගමන
සොදුරිය මට නොකියාම ගියා...
&තරු අහසhttp://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.com10tag:blogger.com,1999:blog-2089518135281488738.post-61905371128217017332010-11-24T17:16:00.000+06:002010-11-24T17:17:16.375+06:00මගේ යාළු සඳේ.....!සඳේ නුඹ හෙමි හෙමින් පායන අපූරුව....අර ඈත තුරු වඳුල උඩින් පනින්න හදන උඹ හරියට මගේ නෙතඟින් පනින්න හදන කඳුළක් වගේමයි.තව පොඩ්ඩකින් ඒ කඳුළ වැටේවි.උඹ හිතන්න එපා මං අඬනව කියලා..............
&තරු අහසhttp://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.com5tag:blogger.com,1999:blog-2089518135281488738.post-10241253712189732802010-11-21T12:13:00.000+06:002010-11-24T12:22:34.550+06:00හැඩබර නුඹ වත.....ආදරය.......අකුරු හතරක මේ තරම්ම දුකක සැඟවිලා තියෙන බව දන්නව නම් මං කවමදාවත් ඔයාට ආදරේ කරන්නෙ නෑ රත්තරං.....ඔයා හරිම ලස්සනයි.අද මට ඒ ලස්සන මහමෙරකටත් වඩා පේන්නෙ ඔය ආදරේ අරන් ඔයා යන්නම යන්න යන නිසාද මන්ද...දෙයක් වැඩියම ලස්සන අහිමි වෙනකොම කියලා මං අහලා තිබුණා පැටියෝ...අද ඒක මට දැනෙනවා රන්...ඔයා යන්නම යන්න වස්තුවේ...ආයෙම එන්නත් එපා..මට මේ දුකම සතුටක්...ඔය හිත මටත් වඩා ආදරෙන් එයා බලා ගනීවි....මේ ලස්සනතරු අහසhttp://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.com21tag:blogger.com,1999:blog-2089518135281488738.post-51334013778282042622010-11-19T21:23:00.000+06:002010-11-24T01:15:37.916+06:00දිනෙක සිත තනි වූ වෙලාවක.....තරු අහසhttp://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.com2tag:blogger.com,1999:blog-2089518135281488738.post-68558640929629965482010-11-19T20:48:00.000+06:002010-11-24T01:16:25.426+06:00අහිමි සෙනෙහස.......තරු අහසhttp://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.com2tag:blogger.com,1999:blog-2089518135281488738.post-73647838360955717802010-11-19T19:25:00.000+06:002010-11-24T01:16:51.079+06:00හතර රියනක රැදුන සෙනෙහස.....තරු අහසhttp://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.com0