හැරගිය සුසුමක උණුහුම විතරක් හැමදා තනියට මං ළග රැදුනා....
පරවුණ මල් පෙති පුබුදන්නට බෑහැඩබර මල් පොඩි පිපේවි හෙට දිනහැරගිය සුසුමක උණුහුම වින්දොත්සුවඳ හෙටක් ගිලිහී යාවී.....
තරු අහසට ඔයා සඳක් වගේ පායලා ආ එක කොයිතරම් දෙයක්ද?ඒත් සඳක් වගේ හොරෙන්ම බැස යන්න එපා.ඔය ලස්සන අදහස මට හරි වටිනවා.ඇත්තටම මං ඒකෙන් ලොකු සතුටක් විදිනවා.ඉතින් මොනව හරි ලියන්න කියන මේ දයාබර ආරාධනය ඔයාටමයි.....!
හැරගිය සුසුමක උණුහුම විතරක්
ReplyDeleteහැමදා තනියට මං ළග රැදුනා....
පරවුණ මල් පෙති පුබුදන්නට බෑ
ReplyDeleteහැඩබර මල් පොඩි පිපේවි හෙට දින
හැරගිය සුසුමක උණුහුම වින්දොත්
සුවඳ හෙටක් ගිලිහී යාවී.....