හුඟාක් ලස්සනයි යාළු දිගටම ලියන්න සුභපැතුම්
ගොඩක් ස්තුතියි අයේෂා...
තරු අහසට ඔයා සඳක් වගේ පායලා ආ එක කොයිතරම් දෙයක්ද?ඒත් සඳක් වගේ හොරෙන්ම බැස යන්න එපා.ඔය ලස්සන අදහස මට හරි වටිනවා.ඇත්තටම මං ඒකෙන් ලොකු සතුටක් විදිනවා.ඉතින් මොනව හරි ලියන්න කියන මේ දයාබර ආරාධනය ඔයාටමයි.....!
හුඟාක් ලස්සනයි යාළු දිගටම ලියන්න සුභපැතුම්
ReplyDeleteගොඩක් ස්තුතියි අයේෂා...
ReplyDelete