ඈතින් එන සුළඟ දවස තිස්සෙම එහෙ මෙහෙ දුවපු ගතට පුදුම හිතෙන සුවයක් අරන් ඇවිල්ලා ටිකක් වෙලා ළඟ දඟ කරලා ඈතට යන්න ගියා.මගේ උකුළ උඩ හිස තියාගෙන මගේ අතත් තුරුළු කරගෙන මගේ පුංචි කෙල්ල ලොකු කල්පනාවක.මං හෙමින් පාත් වෙලා කෙස් රොදකින් වැහිලා තිබුන චූටි බෙල්ලට දොතොල තිවුවා.අනේ..වැඩි වෙලාවක් යන්න වුනේ නෑ මගේ අතට වැටුණ ඒ නෙතු අග්ගිස්සෙන් කඳුළු බිංඳුවක්.මගේ නෙත් වලටත් තෙත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.ඒ අපේ දෙහිතම හැඟුම්බර වෙලා තිබුන නිසා වෙන්න ඇති.
ගෙජ්ජි මල්ල්
-
හොල්මන් වලට මිනිස්සු බයයි.ඒත් හොල්මනුත් බය කරන්න ඇහැකි දෙයක් අපි ළගත්
තියනව.ඒක මට සෑහෙන ප්රයෝජන උනේ මන් පුංචි කොල්ලා කාලෙ. ඒ කාලෙ අපේ ගෙදර ට
ලයිට් තිබ්බ...
5 years ago