ලියන්න දෙයකුත් නෑ...හිතේ තියෙන ඒවා ලියන්නත් බෑ...තනි වෙච්ච හිත ලියන්න මට හිතෙන්නෙ නෑ...කොච්චර හොඳ කරත් බැනුම් අහන...කොච්චර දේවල් කරත්..පුංචි වැරැද්දක් වුනාම ඒ ඔක්කොම හොඳ අමතක වෙන...ගොඩක් හිත පෑරෙන්න බනින අය ඉන්න ලෝකයක් මේක...ඒත් මේ හිත සැනසෙනවා...ඒ ඔයාලා ළගදි...කොච්චර බැන්නත් ආයෙම ආදරෙන් කථා කරද්දි ඒ දුක නැති වෙනවා....දන්නවා ඔය හිත් දෙකේ තියෙන ආදරේ මං වෙනුවෙන්...
ගෙජ්ජි මල්ල්
-
හොල්මන් වලට මිනිස්සු බයයි.ඒත් හොල්මනුත් බය කරන්න ඇහැකි දෙයක් අපි ළගත්
තියනව.ඒක මට සෑහෙන ප්රයෝජන උනේ මන් පුංචි කොල්ලා කාලෙ. ඒ කාලෙ අපේ ගෙදර ට
ලයිට් තිබ්බ...
5 years ago