Friday, November 19, 2010

අහිමි සෙනෙහස.......

2 comments:

  1. හැරගිය සුසුමක උණුහුම විතරක්
    හැමදා තනියට මං ළග රැදුනා....

    ReplyDelete
  2. පරවුණ මල් පෙති පුබුදන්න‍ට බෑ
    හැඩබර මල් පොඩි පිපේවි හෙට දින
    හැරගිය සුසුමක උණුහුම වින්දොත්
    සුවඳ හෙටක් ගිලිහී යාවී.....

    ReplyDelete

තරු අහසට ඔයා සඳක් වගේ පායලා ආ එක කොයිතරම් දෙයක්ද?ඒත් සඳක් වගේ හොරෙන්ම බැස යන්න එපා.ඔය ලස්සන අදහස මට හරි වටිනවා.ඇත්තටම මං ඒකෙන් ලොකු සතුටක් විදිනවා.ඉතින් මොනව හරි ලියන්න කියන මේ දයාබර ආරාධනය ඔයාටමයි.....!